Tag කඩොලාන

දේශගුණික විපර්යාස සඳහා කඩොලාන පරිසර පද්ධති තිරසාර විසඳුමක් වන්නේ කෙසේද?

ලෝකයේ ඉතා සුවිශේෂී පරිසර පද්ධතියක් වන කඩොලාන, ගෝලීය වශයෙන් ගත් කල නිවර්තන සහ උපනිවර්තන කලාපවල වෙරළ තීරයන්හි විශේෂයෙන්ම දක්නට ලැබේ. ලවණ හා ජලයෙන් යට වූ පරිසරයක ජීවත් වීමට හැකි වන පරිදි අද්විතීය අනුවර්තනයන්ගෙන් කඩොලාන සමන්විත වේ.  ලවණ ජලය දරාගත හැකි…