Tag උණුසුම් කාලගුණය

එල්නිනෝ, ENSO, දේශගුණික විපර්යාස සහ වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින උණුසුම් කාලගුණික තත්ත්වය  

WMO (ලෝක කාලගුණ විද්‍යා සංවිධානය) සහ සමහර දේශගුණික ආයතන විසින් මෙම වසර එල්නිනෝ වසරක් වනු ඇති බවට මත පළ කර තිබුණා. එම අනතුරු ඇඟවීම් වල අරුත සාකච්ඡා කිරීමට පෙර, පෘථිවිය වටා වාතය චලනය වන ආකාරය සාකච්ඡා කරමු. පෘථිවිය වායුගෝලයෙන් වටවී…