Tag අයිස් යුගයක්

තවත් වසර 15 ක් ඇතුලත අයිස් යුගයකට මුහුණදීමට පෘථිවි වාසීනට සිදුවේවිද ?

ගෝලීය උණුසුම ඉහල යාමත් සමගම ඇතිව ඇති දේශගුණික විපර්යාස හා සමගම අනාගතයේදී ඇතිවිය හැකි තත්ත්වයන් ලෙස නිතර පුරෝකථන ඉදිරිපත් වෙනවා.මෙම ඇතැම් පුරෝකථන දත්ත මත පදනම්වූ කරුණු වුවත් සමහර පුරෝකථනයන් ජනතාව නොමගයවන සුලු  මෙන්ම නුදුරු අනාගතය පිලිබදව අනියත බියක්ද මිනිස් සිත්…