Tag විදුලි වාහන

විද්‍යුත් වාහන භාවිතය ශ්‍රී ලංකාවට කෙතරම් දුරට ඵලදායී ක්‍රමවේදයක් වේද? 

ශ්‍රී  ලංකාවේ  සෑම  නගරයකම  සුලභ දසුනක් වූ දිගු ඉන්ධන පෝලිම් අගෝස්තු  මස සිට හඳුන්වා  දුන්  ඉන්ධන  කෝටා ක්‍රමයත්  සමඟ සැලකිය යුතු ලෙස පහව ගොස් ඇත.  ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදය උච්චතම අවස්ථාව වන විට,  බොහෝ දෙනෙක් විදුලි වාහන වැනි විකල්ප ගමන්…