Category Renewable Energy

සුළං ටර්බයින නිෂ්පාදනය කිරීමේදී පරිභෝජනය වන ශක්තිය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා සුළං ටර්බයිනයක් වසර හතරක් මුළුල්ලේ නිෂ්පාදනය කරන ශක්තිය වැය වන්නේ නැහැ!

සුළං ඔස්සේ බලශක්තිය නිපදවීම මේ වන විට වඩාත් ජනප්‍රිය සහ පුළුල් ලෙස ව්‍යාප්ත වී ඇති පුනර්ජනනීය බලශක්ති ප්‍රභේද අතරින් එකක්. කෙසේ වෙතත්, ඇතැම් කණ්ඩායම් විසින් සුළං බලාගාර සහ සමස්ත සුළං බලශක්ති උත්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් සිදු කරනවා. මෙලෙස ප්‍රශ්න…