Category Conspiracy Theories

“Chem Trail” යන සංකල්පය සැබෑවක් ද?

ගෝලීය දේශගුණික විපර්යාස යනු ලොව පුරා විද්‍යාත්මක ප්‍රජාව තුළ පුලුල්ව පිළිගත් කරුණකි. කෙසේ වෙතත්, බොහෝ කණ්ඩායම් තවමත් දේශගුණික විපර්යාසයේ පැවැත්ම ප්‍රතික්ෂේප කරන අතර මෙම මාතෘකාවේ වැදගත්කම අවතක්සේරු කිරීම සඳහා විවිධ න්‍යායන් ඉදිරිපත් කරයි. “Chem Trails” ලෙස හදුන්වන්නේද ගෝලීය ලෙස පැතිරුණු…